Spread the love




2022 තරඟාවලියෙන් 19 පහළ අප විද්‍යාලයේ කාන්තා ක්‍රිකට් කණ්ඩායම පළමු වටයේ මුහුණදුන් තරග 4න් තුනක්ම ජයග්‍රහණය කර මීලඟ වටය සඳහා සුදුසුකම් ලැබීය.මේ සඳහා කැපවූ කන්ඩායම විදුහල්පතිතුමා, කණ්ඩායම් භාර ආචාර්යතුමිය ,පුහුණුකාරතුමා ඇතුළු සියලුම ක්‍රීඩිකාවන්ට උණුසුම් සුභ පැතුම් !
In the 2022 tournament, the under 19 women’s cricket team of our college won three of the four first round matches and qualified for the next round.

Leave a Reply