Spread the love
අප විද්‍යාලීය ආදි ශිෂ්‍ය සංගමයේ මහ සභාව 2022 මාර්තු 27 වන ඉරු දින සාර්ථකව පවත්වන ලදී. 2020 සහ 2021 වර්ෂ වල ඇතිවූ කොවිඩ් 19 තත්වය නිසා එම වර්ෂ දෙකේදීම මහ සභාව පවත්වන්නට නොහැකි විය. අද දින පැවති මහ සභාවේදී 2022 ඔක්තොම්බර් දක්වා අද දින පත් වූ නව නිළධාරී මණ්ඩලය කටයුතු කරනු ඇත. 2022 වර්ෂය සදහා වූ මහ සභාව 2022 ඔක්තොම්බර් 30 වන ඉරු දින පැවැත්වෙනු ඇත. අද දින පැමිණි සියළු ආදි ශිෂ්‍ය සොයුර සොයුරියන්ට අපගේ ස්තූතිය පුදකරමු...
The General Meeting of our College Past Pupils Association was successfully held on Sunday 27th March 2022. Due to the Covid 19 situation in 2020 and 2021, the General Assembly could not be held in those two years. The new Board of Officers appointed today will serve until October 2022 at today's General Assembly. The General Assembly for the year 2022 will be held on Sunday 30th October 2022. We would like to thank all the alumni brothers and sisters who came today.









Leave a Reply
You must be logged in to post a comment.