Spread the love
තෝලංගමුව මධ්‍ය විද්‍යාලීය ශිෂ්‍ය භට කණ්ඩායම 1965 වර්ෂයේ සමස්ත ලංකා පා සරඹ ශූරයින් බවට පත්විමට සමත් විය.
පළමු පෙල වමේ සිට දකුණට – ලා/කෝප්‍රල් ජයසේන, ලා/කෝප්‍රල් ගුණපාල එල්.එම්., ලා/සැරයන් ජයරත්න ඒ.එල්., ලා/සැරයන් කරුණාරත්න ඒ.ඩී.එස්.පී.ද එස් සිරිසූරිය (විදුහල්පති), ලුතිනන් විමලසිරි බණ්ඩාර, සැරයන් එදිරිවීර, කොප්‍රල් පියරත්න ආර්.එච්., ලා/කෝප්‍රල් පෙරේරා කේ.ඒ., ලා/කෝප්‍රල් වීරක්කොඩි එච්.ඒ.පී.
දෙවන පේලිය වමේ සිට දකුණට – ජයවර්ධන ඩී, විජේසූරිය ඩබ්.ජී.එම්.ජී, ගුණසේකර ආර්.ඒ., විමලරත්න එච්.එස්., කාරියවසම් ජී., සමරවීර ඒ.කේ., මල්ලව එම්.ආර්.පී., සුරවීර එච්.එස්., නුගවෙල ඩී සමරවීර, විමලරත්න, සෝමදේව
තෙවන පේලිය වමේ සිට දකුණට – රණවීර කේ.ඩී., අමරකෝන් ඒ.ඒ., සිරිවර්ධන කේ.ඩී.ඒ., රත්නායක ආර්.එස්., සුබදාස යූ., කුමාරසිංහ එස්.බී.
Leave a Reply
You must be logged in to post a comment.