Spread the love
ආචාර්ය මණ්ඩලයේ පැරණි ඡායාරූපයක්…

ඉදිරිපෙල වම් කෙලවරේ සිට- 01.සංගීතය ඉගැන්නූ හිග්ගොඩ මැතිතුමා, 02.කරුණාරත්න මැතිතුමා (යකඩ වැඩ ඉගැන්වූ), 03. බැස්ටියන් මැතිතුමා, 04. ?, 05. ?, 06. යාගබමුණු මැතිතුමා, 07. ?
ඉදිරිපෙල වමේ සිට- 01.කුසුමා දිසානායක මැතිණිය, 02. ?, 03. ?, 04. විදුහල්පති එෆ්.ඩී.සේරසිංහ මැතිතුමා, 05. ?, 06. ටී. බී. කරුණාරත්න මැතිතුමා, 07. ?, 08. ?, 09. ?
(මෙම පැරණි ඡායාරූපයේ නම් හදුන්වා දුන් විජය සමරවීර සොයුරාටත්, කැතරින් ගුණවර්ධන සොයුරියටත් ස්තූතිය.)

ඉදිරි පෙල වමේ සිට දකුණට – ධර්මප්‍රිය (දම්පි), නි.විදුහල්පති අබේනායක මැතිතුමා, විදුහල්පති එෆ්.ඩී.සේරසිංහ මැතිතුමා
පිටුපස පෙල වමේ සිට දකුණට – සාපින් මැණිකේ, රාජපක්ෂ. එච්.ඒ.සෝමාවතී
(මෙම පැරණි ඡායාරූපයේ නම් හදුන්වා දුන් විජය සමරවීර සොයුරාටත්, කැතරින් ගුණවර්ධන සොයුරියටත් ස්තූතිය.)

1957 නෙට්බෝල් කණ්ඩායම ජයග්‍රහණය ලැබූ අවස්ථාවක්
පැරණි ඡායාරූපයක්..

වමේ සිට දකුණට – 01 ?, 02 ?, 03. ඒ.ආර්.ඩබ්.සේනානායක මැතිතුමා, 04. විදුහල්පති එෆ්.ඩී.සේරසිංහ මැතිතුමා, 05.නි.විදුහල්පති අබේනායක මැතිතුමා, 06.ගුණපාල මැතිතුමා
පිටුපස වමේ සිට – 01.චන්ද්‍රසේන (පර්ල්), 02.එච්.පී. ගුණදාස, 03. ?, 04. පොඩිරාලහාමි. 05. එච්.කේ. ගුනරත්න, 06. ?, 07. ?, 08. ?, 09.රාජපක්ෂ, 10.ඒ.ජේ. බෝකොලමුල්ල, 11.ඩබ්ලිව්. විමලසේන, 12. තුසරසේකර
(මෙම පැරණි ඡායාරූපයේ නම් හදුන්වා දුන් විජය සමරවීර සොයුරාටත්, කැතරින් ගුණවර්ධන සොයුරියටත් ස්තූතිය.)

Leave a Reply