Spread the love

විද්‍යාලීය 2000 කණ්ඩායමෙන් විද්‍යාලීය මාධ්‍ය කණ්ඩායමට අනුග්‍රහය දැක්වීමට ඉදිරිපත්ව සිටී. එහි එක් පියවරක් වශයෙන් මාධ්‍ය අංශයට රුපියල් ලක්ෂයක් වටිනා කැමරාවක් පරිත්‍යාග කරන ලදී. මෙම කණ්ඩායම ඉදිරි වසර කීපය සදහා විවිධ සැලසුම් ඔස්සේ මාධ්‍ය අංශය ශක්තිමත් කිරීම සදහා ඉදිරිපත් වීම අගය කල යුත්තකි.
මෙම අවස්ථාවට එම 2000 කණ්ඩායමේ සභාපති,ලේකම්,භාණ්ඩාගාරික ඇතුලු සාමාජිකයින් පිරිසක්ද එක් විය.

Leave a Reply