Spread the love

2011 වර්ෂයේදී අප විද්‍යාලයේ ආදි ශීෂ්‍ය අරුණ මුහන්දිරම් සොයුරා බ්‍රිග්‍රේඩියර් නිලයට උසස්වීමක් ලද අතර ඒ වෙනුවෙන් උපහාර උත්සවයක් පාසලේ ආදි සිසු කණෟඩායමක් වන ආදි සේනානි ක්‍රීඩා හා අධ්‍යාපන සංවර්ධන පදනම (OSSED පදනම) සංවිධානය කර තිබුනි. මේ අවස්ථාවට එතුමාගේ සමකාලීන් ගනනාවක් සහභාගි විය.

Leave a Reply