Spread the love

විද්‍යාලයීය 2021ශිෂ්‍ය නායක නිළ ලාංඡන පැළඳවීමේ උත්සවය ප්‍රධාන ආරාධිත විද්‍යාලයේ හිටපු කීර්තිමත් විදුහල්පති මාවනැල්ල හිටපු කලාප අධ්‍යාපන අධ්‍යක්ෂ ඩබ්ලිව්’ රත්නපාල මැතිතුමාගේ ප්‍රධානත්වයෙන්, කෑගල්ල කලාප අධ්‍යාපන අධ්‍යක්ෂ මාධවි වෙලගෙදර මහත්මිය, කොට්ඨාශ අධ්‍යාපන අධ්‍යක්ෂ නිලුකා මුණවීර මහත්මියගේ සහභාගීත්වයෙන් අභිමානවත් ලෙස විද්‍යාලයේ ප්‍රධාන ශාලාවේ දී 2021 අප්‍රේල් 07 වෙනි දින පවත්වන ලදී. ඔබ සියලු දෙනාටම සුභ පැතුම් එක් කරමු.

Leave a Reply