Spread the love

සංකල්පනාව – රුචිර මාලින්ද (2000)

අවසර හිමිසඳුනි
ගලතර පඤ්ඤානන්ද
තෝලංගමුව පාසල පුද බිමක් කල
බොදු බැතියෙන්
අප ලෝකය එකලු කල
හිතනා විදිය
අප සැමගේ වෙනස් කල
හිමියන් දෙසූ
අනියත බව පසක් කොට
වැඩියා සමිදු
අජරාමර නිවන් පුර..

සංකල්පනාව . දඟකාර සිසුවන්ගේ බුරිය කරකා උස්සන විට ඒ පහස කිහිප විට ගත් විදගත් රුචිර මාලින්ද

Leave a Reply