Spread the love

තෝලංගමුව ඩඩ්ලි සේනානායක මධ්‍ය විද්‍යාලයේ ක්‍රීඩා අංශය වෙත ඉතා වටිනා ක්‍රීඩා උපකරණ රාශියක් හා සිසුන්ගේ පරිභෝජනයට අවශ්‍ය පැකේජයක් විද්‍යාලයේ 2010 කන්ඩායමේ ආදි ශිෂ්‍ය කපිතාන් ජනිත අඹගල සොයුරා විසින් එතුමාගේ පියාණන් වන පුෂ්පකුමාර ගුරුතුමාගේ සම්බන්ධීකරණයෙන් විද්‍යාලයට ලබාදුන් අතර ඒ සදහා අප ආදි ශිෂ්‍ය සංගමයේ ස්තූතිය පිරිනමමු.

Leave a Reply