Spread the love

සටහන-රුචිර මාලින්ද (2000)

අපි දකිනවා විද්‍යාලයෙන් සමුගත්ත ආදි සිසුන් කණ්ඩායමක් එකතුවෙලා ට්‍රිප් එකක් යන හැටි මම හිතන්නේ මේ අනුහත කණ්ඩායම විය යුතුයි .අපි දන්න අපේ ඇස ගැටුණු ඒ අක්කලා අයියලාට විශේෂ ස්තුතියක් පුදකළ යුතුයි මොකද පාසලෙන් සමු ගත්තාට පසු එකතුවුණු කණ්ඩායම් අපමණ ප්‍රමාණයක් තිබුණත් මෙවැනි චාරිකාවක් සංවිධානය කිරීම සඳහා ඔවුන්ට විශාල බැඳී මක් තිබිය යුතුයි කියලා මං විශ්වාස කරනවා .ඒ වගේම මා දන්නා විදිහට පාසලේ අභිවෘද්ධියට විශාල සේවයක් කරන කණ්ඩායමක් තමයි මේ .හැම දෙනාටම සුභ ගමන්….

Leave a Reply