Spread the love

ආදි ශිෂ්‍ය සංගමයේ ආරාධනයෙන් 95 කණ්ඩායම විසින් මෙවර විද්‍යාලයීය විද්‍යා ගොඩනැගිල්ල නවීකරණය කිරීමට තීරණය කර ඇති අතර මේ වන විට එහි සංවර්ධන කටයුතු සිදුවෙමින් පවතී. එම කණ්ඩායමේ සියලුම දෙනාට මෙම සුවිශාල කටයුත්ත වෙනුවෙන් ආදි ශිෂ්‍ය සංගමයේ ගෞරවණීය ස්තූතිය පිරිනමමු.එසේම අනෙකුත් කණ්ඩායම් සදහාත් මේ සදහා ආරාධනා කරමු.

Leave a Reply