Spread the love

සෑම දරුවෙකුටම සමාන පාසල් බෑගයක් නිර්මාණය කිරීමට ආදි ශිෂ්‍ය සංගමය මෙවර 01 වසරට ළමුන් ඇතුලත් කිරීමත් සමග ආරම්භ කිරීමට කටයුතු කෙරිනි. මෙය රු. 1000/- වැනි සහන මුදලකට ලබාදුන් අතර පාසලේ ආදි ශිෂ්‍ය සංගමය මගින් පවත්වාගෙන යන අලෙවිසල මගින් මෙම ව්‍යාපෘතිය ක්‍රියාත්මක කල අතර පාසලේ අනෙකුත් දරුවන්ට මෙය හදුන්වා දීම අපගේ බලාපොරොත්තුවයි. පාසලේ අලෙවිසලෙන් දරුවන් හෝ දෙමාපියන් මිලදී ගන්නා බොහෝ භාණ්ඩ සදහා 20% පමණ වට්ටමක් ලබාදෙන අතර අපගේ අරමුණ ලාභ ඉපයීම නොව දරුවන් වෙනුවෙන් සහනදායි ලෙස පාසැල් උපකරණ ලබාදීමයි.

Leave a Reply