Spread the love

ආදි ශිෂ්‍ය සංගමය මගින් මලල ක්‍රීඩා අංශය හා කාන්තා ක්‍රිකට් කණ්ඩායම සදහා රුපියල් අසූදහසක් වටිනා ක්‍රීඩා භාණ්ඩ සංකේතවත් ලෙස විද්‍යාලීය ක්‍රීඩා අංශය වෙත අද දින ප්‍රධානය කරන ලදී. මේ සදහා විශේෂ අනුග්‍රාහක දායකත්වය ලබා දුන් ආදි ශිෂ්‍ය විදුලි අධිකාරී පී.ටී.පී.පතිරණ සොයුරාටත් ආදි ශිෂ්‍ය වෛද්‍ය රවීන්ද්‍ර සොයුරාටත් ස්තූතිය පලකරමු.

Leave a Reply